The Fault in Our Stars 2014
මෙන්න තවත් LOVE STORY FILM එකක්.. මන් බලපු හොදම FILM එක.. දැන් ගොඩක් අය බලන්නෙම කොරියන් ඒවනෙ.. වෙනසකටත් එක්ක මේ FILM එක බලන්න... කොරියන් එව මොනද කියල හිතෙයි.. IMDB එකෙ 8.1/10 තියන පට්ට ෆිල්ම් එකක් තමයි මේක...උඩ එකෙන් කරල බලන්නකො...


.jpg)

No comments:
Post a Comment